සූර්යාපති ජයන්ත දිසානායක
මම පාරම්පරික ජෝතීර්වේදියකු මෙන්ම පාරම්පරිකව පැවත එන බෞද්ධ භේසජ්ජ වෙදකම කරන කෙනෙක්.ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටන් වලට සම්පත් දායකයකු ලෙස සහභාගි වෙමි. තවද මම යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍ර කටයුතු හා මැනික් පලදනා සකස් කර,නිවරැදි ලෙස ප්‍රාණ පිහිටුවා දෙමි.
Specializations
කෞෂල්‍යය
අධ්‍යයපනය
භාෂාවන්
මා ගැන
මා බදුල්ල දෙවටේ ගෙදර වෙද පරම්පරාවෙන් පැවත එන අයෙකු වන අතර අප පරම්පරාවට ආවේණික ජෝතීස්‍ය ශිල්පීය ක්‍රම උපයෝගි කරගනිමින් මෙන්ම වර්තමාන ජෝතීස්‍ය ගුරුවරුන් ඇසුරෙන් ජෝතීස්‍ය විශය ප්‍රෙගුන කරමින් දැනට වසර 26 ක් පමන ජෝතීර්වේදීයකු ලෙස මාගේ යේවය සපයමින් කටයුතු කරමි . කේන්දර සකස් කිරීම ,පලාපල බැලීම ,සුබ නැකත් සෑදීම ,නිවාස වල වාස්තු දෝෂ බැලීම අදී කටයුතු ඉටු කරමි තවද අප පරම්පරාවට ආවේණික ගුප්ත ශාස්ත්‍ර ක්‍රම ඇත .ඒ තුලින් රෝගී ජීවිත ගනනින් කියන්න බැරි තරම් සුවපත් කර ඇත.යක්ෂ දෝෂ ,ප්‍රේත දෝෂ ,භූත දෝෂ ,භහිරව දෝෂ ඉන් ප්‍රෙදාන තැනක් ගනී .තවද බන්දන කැපීම ,කොඩිවින කැපීම ,වශී ගුරුකම් ඉටුකර දීමද අපේ ගනනින් කියන්න බැරි තරම් ඉටුකර දී ඇත .තවද නඩු හභ ජයගැන්මට රාජ වශී ගුරුකම් ඉටුකර දීමද ,අද්ද්‍යාපනයට දුර්වලතා ඇති දරුවන් සදහා පිලියම් යෙදීමද මා පාරම්පරිකව ලද උරුමයන් වේ . තවද සරස්වතී පූජාව ,භහිරව පූජාව මා විසින් සිදු කරනවා ඇත. හදි හූනියම් කර දෙන ලෙස කරන ඉල්ලීම් ද බොහෝ වෙතත් මා විසින් පරම හතුරෙකුටවත් කොඩිවින නොකරමි.අප පරම්පරාවේ අති මන්ත්‍ර හෝ බෙහෙත් වර්ග තවම මා වෙනත් පොත්වල දැක නොමැත.බොහෝ දේ මුඛ වහරෙන් පැවත එයි .මා විසින් පාරම්පරික උරුමයෙන් ලද බෞද්ධ වෙදකම ලෝකයාගේ හිත සුව පිනිස පවත්වා ගෙන යමි.එම වෙදකම බුදුන් වහන්සේ දේශනා කල භේසජ්ජ වෙදකම වේ .ඕනෑම සර්පයකු දෂ්ඨ කල කෙනෙක් මා සුවපත් කරන්නෙමි. තවද අස්ථි කැඩුනු අයෙකු සුව පත් කරන්නෙමි .ආතරයිටිස් රෝගය ,නහර ගැට ගැසීමේ රෝගය මෙන්ම අංශ භාග රෝගීන් සදහා පාරම්පරික ප්‍රෙතිකාර කරමි .මේ කිසිදු කටයුත්තක් මුදල් අපේක්ෂාවෙන් තොරව ඉටු කරමි . තවද මම යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ශාස්ත්‍ර කටයුතු හා අපල සදහා මැනික් පලදනා සකස් කිරීම හා නිවරැදි ලෙස ප්‍රාණ පිහිටුවා දෙමි .අපල සදහා යන්ත්‍ර ශාස්ත්‍රීය විද්‍යානුකූලව ජීවන් කර සකස් කර දෙමි.තවද ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටන් වලට සම්පත් දායකයකු ලෙස සහභාගි වෙමි.
ජෝතිෂ්‍ය සේවාවන්
ඉදිරිපත් කරන සේවාවන් හඳුනාගන්න සූර්යාපති ජයන්ත දිසානායක
Birth Chart Related
Comprehensive astrological services for birth chart creation, analysis, and recr...
Marriage Related Services
Expert astrological services for marriage-related matters including compatibilit...
Children Related Services
Astrological services related to children, including naming ceremonies, first fe...
Remedial Services
Specialized services for mitigating various life problems through traditional re...
Business Naming and Timing
Astrological services for business naming, timing, and problem-solving to ensure...
Housing/Building Services
Astrological services related to housing and building, including auspicious timi...
Vastu Services
Expert Vastu services for home and office planning, including defect analysis an...