Anoma K. Ekanayake
මම ප්‍රවීණ ජ්‍යොතීර් වේදින් යටතේ ජ්‍යොතිර්වේදය හදරා අවුරුදු 4ක පමණ කාලයක් අසරණ වූ පුද්ගලයන්ට ජ්‍යොතිර්වේදය මගින් සහණය සුවය සළසමි
Specializations
Skills
Education
Languages
About Me
මම පොත පත අධ්‍යනයෙන් හා ප්රවිණ ජ්‍යොතිර්වේදින් ඇසුරේ ඉහණිමෙන් හා පළපුරුද්දෙම මෙම කාර්යයේ යෙදෙමි. බුදු රජානන් වහන්සේගේ ධර්මානුකූලව ජීවත්වෙමින් එම ධර්මයේ පිහිටද දුකට පත්වූ අයට ලබාදෙමි. මා උගත් ශාස්ත්රයේ පිහිටෙන් කේන්දර සකස්කිරිම, කේන්දර පරීෂා කිරීම, සුබ නැකත් සකස් කිරීම, ග්‍රහ පූජාවන්, සරස්වතී පූජාව , දරුවන්ගේ අධ්‍යාපන දුර්වලතා මගහරවා ගැනීමට යන්ත්‍ර පැලදවීම , ග්‍රහ අපල සදහා පිලිවෙත් සිදු කිරීමද මා විසින් සිදු කරයි.
Astrologer Services
Explore the services offered by Anoma K. Ekanayake
Marriage Related Services
Expert astrological services for marriage-related matters including compatibilit...
Birth Chart Related
Comprehensive astrological services for birth chart creation, analysis, and recr...
Children Related Services
Astrological services related to children, including naming ceremonies, first fe...
Remedial Services
Specialized services for mitigating various life problems through traditional re...